රාජ්‍ය සුරැකුම්පත් ගැන මුලික දැනුම ලබා ගැනීමට පහුසු ලෙස සැකසුන මේ අලුත්ම වීඩියෝව නැරඹීමෙන්, ඔබේ ආයෝජන ගමන අරඹන්න මුල්‍ය දැනුම වැඩි කරගන්න,

වැඩි විස්තර සඳහා: හෝ 011 760 25 25 හරහා සම්බන්ධ වන්න.

අපගේ CAL Online වෙබ් අඩවිය හෝ CAL Online Mobile App (iOS | Android: https://cal.lk/app ) හරහා ගිණුමක් විවෘත කර NIC සහ දේශීය බැංකු ගිණුම භාවිතයෙන් seamless ආයෝජනය අරඹන්න.