🇱🇰ලංකා මහ බැංකුව විසින් පිරිනමනු ලබන භාණ්ඩාගාර බිල්පත් දැන් ඔබට පහසුවෙන් ඩිජිටල් ලෙස CAL සමඟ ආයෝජනය කිරීමට හැකියාව ඇත!

වැඩි විස්තර – https://cal.lk/treasuries/si/

ආයෝජන සඳහා නවතම අනුපාත සහ කල්පිරීම බලන්න – https://cal.lk/treasuries/treasury-bill-and-bond-rates/si/

🇱🇰භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර අන්තර්ජාලය හරහා ආයෝජනය කරමු (Video) – https://www.youtube.com/watch?v=omXi3Kk58xk

Capital Alliance PLC යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, බලපත්‍රලාභී, වසර 22ක භාණ්ඩාගාර ගණුදෙණු සිදු කරන ප්‍රාථමික ගණුදෙනුකරුවෙකි.