සාම්ප්රදායික තැන්පතු වලට වඩා ආකර්ශනීය පොලී අනුපාත සහිත ආයෝජනයක්? ඔබ CAL හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන විට ඔබට 19%කට වඩා වැඩියෙන් පොලී අනුපාතයක් ලබා ගත හැක!
සාම්ප්රදායික තැන්පතුවල ආයෝජනය කිරීමට සමාන සුරක්ශිත බවක් හා මානසික සතුටක් මෙන්ම වඩා හොඳ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැක. CAL යනු ශ්රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, දිනකට රුපියල් බිලියන 1* කට වඩා භාණ්ඩාගාර ගණුදෙණු සිදු කරන ප්රාථමික ගණුදෙනුකරුවෙකි. දැන් ඔබට පහසුවෙන් ඩිජිටල් ලෙස CAL සමඟ ආයෝජනය කිරීමට හැකියාව ඇත!
*CAL මගින් සාමාන්‍ය වශයෙන් සිදුකරන ගණුදෙනු.
සාම්ප්රදායික තැන්පතු වලට වඩා ආකර්ශනීය පොලී අනුපාත සහිත ආයෝජනයක්? ඔබ CAL හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන විට ඔබට 22%කට වඩා වැඩියෙන් පොලී අනුපාතයක් ලබා ගත හැක!