CAL VSTOCK Logo

කොටස් වෙළඳපොළ අත්විඳින්න – අවදානමකින් තොරව

දැන්ම කොටස් වෙළඳපොළ අත්දැකීම ලබා ගන්න

ඔබගේ ආයෝජන ගමනේ නව ආරම්භය

කොටස් වෙළඳපොළට නවකයෙකු ලෙස පිවිසෙන්න එක කිසි විටෙකත් පහසු දෙයක් නොවෙයි.
CAL VSTOCK ඔබට එම අභියෝගය ජයගන්න අවස්ථාවක් ලබාදෙයි  සැබෑ වෙළඳපොළ පරිසරයක, virtual අරමුදල් භාවිතයෙන් විශ්වාසයෙන් වෙළඳාම අත්විඳීමට.

මෙය ඔබට පරීක්ෂා කිරීමට, උපායමාර්ග අත්හදා බැලීමට, සහ තීරණ ගැනීමේ කුසලතා පරිපූර්ණ කරගැනීමට නිවැරදි අවකාශයකි — සැබෑ මුදල් ආයෝජනය කිරීමට පෙර.

දැන්ම කොටස් වෙළඳපොළ අත්දැකීම ලබා ගන්න

1,000+ Traders සිටින Community එකට එක්වන්න

VSTOCK තුළ ඔබේ සැලසුම් ශක්තිමත් කරගන්න, කුසලතා අත්හදා බලන්න, සහ වර්ධනය වන නවකයන් සහ වෘත්තීය පුද්ගලයන් ජාලයක තරග කරන්න.

ප්‍රවීණ කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු  VSTOCK භාවිතා කරන්නේ කුමන අරමුණ සඳහාද?

නව ක්‍රමවේද ආරක්ෂිතව පරීක්ෂා කරන්න

සැබෑ මුදල් අවදානමකින් තොරව, නවීන වෙළඳාම් අදහස් අත්හදා බලන්න.

වෙළඳපොළ තත්ත්වයට අනුව යෝජනා සැකසීම

අස්ථිර හෝ වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන් යටතේ වෙළඳාම් අනුකරණය කර, වෙළඳාම් ආයෝජන අවදීන් ශක්තිමත් කරන්න.

නව වෙළඳපොළ ක්ෂේත්‍ර අත්විඳිම

සාමාන්‍යයෙන් trading නොකරන ක්ෂේත්‍ර හෝ කොටස් වල අත්හදා බැලීමට virtual අරමුදල් භාවිතා කරන්න.

තීරණ ගැනීමේ විනය වර්ධනය කරන්න

අවදානමකින් තොර පරිසරයක, ලාභ ගන්නා ක්‍රම, සහ නියාමනයකින් මූල්‍ය විනය පාලනය කළමනාකරණය පුහුණුවන්න.

ඔබගේ ආයෝජන රටාව හඳුනාගන්න

ඔබට හිමි ස්ථානය ඔබම තීරනය කරන්න. ඔබ හිමි කර ගත් ස්ථානය leaderboard මගින් දැක ගත හැක