Vstock යනු අප විසින් නිර්මාණය කරන ලද කොටස් සිමියුලේටරයක් වන අතර එය  සැබෑ කොටස් වෙළඳපොලේ දත්ත වලට අනුව යාවත්කාලීනව ක්‍රියා කිරීම සිදුවේ, මෙමගින් ඔබට  කොටස් මිලදී ගැනීම් වලට අදාල විවිධ උපාය මාර්ග අත්හදා  බැලිය හැ කි අතර ආයෝජකයින් සඳහා පුහුණු භූමියක් ලෙසද  මෙය නම්කල හැ ක, තවද මෙමගින් ඔබට සැබෑ වෙළඳ ලෝකයට පිවිසීමට පෙර කොටස් තෝරා ගැනීම් සහා කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කිරීම කරන ආකාරය පිළිබද මනා අවබෝධයක් පුහුණුවක් ලබාගැනීමට මෙය ඔබට උපකාරයක් වනු ඇත.