CAL හරහා භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) හෝ භාණ්ඩාගාර බැඳුම්කර
(Treasury Bonds) සඳහා ක්‍රම දෙකකින් ආයෝජනය කළ හැකිය:

  • ක්ෂණික බැංකු මාරු කිරීම (JustPay):
    අවම රු. 40,000 සහ උපරිම රු. 149,940
  • බැංකු මාරු කිරීම (Bank Transfer):
    අවම රු. 500,000