ATRAD පහසුකම මත ඇති forgot password වෙත යොමුවීම තුලින් මුරපදය ඔබට නැවත සකසාගත හැකිය නැතහොත් securities@cal.lk වෙත විද්‍යුත් තැපෑලක් ඔබගේ විස්තර සමග එවීම තුලින්  මුරපදය නැවත  සකසාගත හැකිය.