ඔව්. පසුගිය මාස 3 තුළ නිකුත් කරන ලද බැංකු ප්‍රකාශයක් හෝ සබැඳි බැංකු පිවිසුමේ හෝ ගිණුම් පොතේ ඡායාරූපයක්/තිරරූපයක් ඔබට ලබා දිය  හැකිනම් එසේ කිරීමට ඔබට හැකියාවක් ඇත. Investment@cal.lk යන ලිපිනය වෙත විද්‍යුත් තැපෑලක් හරහා අදාළ ලේඛන යැවිය යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති AML මාර්ගෝපදේශයන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ගේ නමින්ම ක්‍රියාත්මක වන බැංකු ගිණුම්වලින්/ගිණුම්වලට පමණක් අරමුදල් පිළිගනු ලබම/ප්‍රේෂණය කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.