ඔබේ අරමුදල් මාරුකිරීමේ උපදෙස් නියමිත වේලාවට සම්පූර්ණ කිරීම සහතික කිරීම සඳහා, මාරුකිරීම සාක්ෂාත් වූ පසු කරුණාකර CAL පිවිසුම වෙත යෑම හා සකසාගැනීම සඳහා ඉල්ලීමක් කිරීම සහතික කරන්න.

මින් මතුවට පිළිපැදිය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් සඳහා කරුණාකර අරමුදල් මාරුකිරීම් උපදෙස් මාර්ගෝපදේශය වෙත ඔබගේ අවධානය යොමු කරන්න.

ඕනෑම ආයෝජන උපදෙසක් එදිනම ක්‍රියාත්මක කිරීම සඳහා පෙ.ව. 9.00 ට පෙර පිවිසුම හරහා එය පිළිබඳව අපට දන්වන්න. පෙ.ව. 9.00 න් පසු ලැබෙන ඕනෑම ආයෝජන උපදෙසකට අදාළ දේ ඊළඟ වැඩ කරන දිනයේදී අපි ක්‍රියාත්මක කරන්නෙමු.

කිසිඳු තෙවන පාර්ශවයක බැංකු ගිණුමකින් අරමුදල් භාර ගැනීමට අපට නොහැකි බව කරුණාවෙන් සලකන්න.