ඔව්.

Lanka Securesystem මඟින් ආයෝජකයින්ට හෝ සුරැකුම්පත් හිමියන්ට සජීවීව දැනුම්දීම් සපයයි. ගිණුමක ඇති සුරැකුම්පත්වල සෑම චලනය වීමකදීම එම පද්ධතිය මඟින් කෙටි පණිවුඩයක් හෝ/සහ විද්‍යුත් තැපෑලක් සෘජුවම ආයෝජකයාට හෝ සුරැකුම්පත් හිමියාට යවනු ලැබේ. එනම් ආයෝජකයින්ගේ ගිණුම හරහා ගණුදෙනුවක් සිදු වූ වහාම ඔවුන්ට දැනුම් දෙනු ලැබේ.