සාර්ථකව අරමුදල් මාරුකීරිම් සිදුවන බව සහතික කරගැනීම සඳහා මාරු කිරීම් අගය රුපියල් මිලියන 5ට වැඩිනම් RTGS මගින්ද අගය රුපියල් මිලියන 5ට අඩුනම් SLIPS මගින්ද අරමුදල් මාරුකීරිම් කළ යුතු වේ. අරමුදල් මාරුකිරීම් ආපසු හැරවීමට ඉඩ ඇති බැවින් CEFT හරහා අරමුදල් මාරු කිරීම් සිදුකිරීමෙන් වළකින්න.