ඔබට පහත බැංකු ගිණුම් වෙත මුදල් මාරුකීරිම් සිදුකළ හැක.
බැංකු ගිණුමේ නම | ජංගම ගිණුම් අංකය |
---|---|
Capital Alliance High Yield Fund | 0043315000 |
Capital Alliance Quantitative Equity Fund | 0043315003 |
Capital Alliance Gilt Fund | 0043315005 |
Capital Alliance Investment Grade Fund | 0043315006 |
Capital Alliance Income Fund | 0044255000 |
ගිණුම් විස්තර
ප්රතිලාභී බැංකුව | ඩොයිෂ් බැංකුව |
---|---|
බැංකුවේ කේතය | 7205 |
ශාඛා කේතය | 001 |
Swift කේතය | DEUTLKLXXXX |
ඔබ කොමර්ෂල් බැංකුවේ, නේෂන්ස් ට්රස්ට් බැංකුවේ හෝ සෙලාන් බැංකුවේ ගණුදෙණුකරුවකු නම්, ඔබට පහසුවෙන් අප වෙත මුදල් එවීමට ඔබගේ මාර්ගගත බැංකු පහසුකම භාවිතා කළ හැක – සබැඳිය සඳහා https://cal.lk/portal-user-guide/capital-alliance-investments/
අපගේ භාරකාර බැංකුව වන ඩොයිෂ් බැංකුව වෙත මුදල් එවීම කාලීනව ඒකක සකස්කිරීම සඳහා සැමවිටම උචිත බව සලකන්න.