CAL Portal එක හෝ APP එක වෙත පිවිස එහි  Pay-Out  Request වෙත ගොස් ඔබට නැවත ලබා ගැනීමට අවශ්‍ය මුදල සහ දිනය යොදා Pay-Out  Request එකක් එවීම සිදුකරන්න, ඔබට නැවත ලබා ගැනීම අවශ්‍ය මුදල අදාල දිනට ලියාපදිංචි  බැංකු ගිණුමට බැරවනු ත.