පහත දක්වා ඇති නම් කරන ලද බැංකු ගිණුම් සදහා ඔබ‍ගේ අප හා  ලියාපදිංචි වී සිටින  බැංකු ගිණුම හරහා   මුදල් බැර කිරීම සිදු කරන්න, මෙහිදී  ඔබේ ජාතික හැඳුනුම්පත අංකය beneficiary narration/remark කොටසේ නිවැරදිව සදහන් කිරීමට  සැලකිලිමත් වන්න, පසුව මුදල්  බැර කිරීමට අදාල රිසිට්පත සමග CAL Portal එක හෝ   APP එක වෙත පිවිස එහි  Pay-In Request වෙත ගොස් Pay-In Request එකක් එවීම සිදුකරන්න.

Bank Branch Account Number
Sampath Bank Headquarters Branch / Branch Code 29  002930013083 or 002930021183
Seylan Bank Millennium Branch / Branch Code 86  086400041489001
Commercial Bank Foreign Branch / Branch Code 03  1416005301
Nations Trust Bank Nawam Mawatha Branch / Branch Code 24  024100002392

මීට අමතරව ඔබට Justpay සේවා ව ඔස්සේ ද එසැ නින් රුපියල් 50,000 අඩු ඔබගේ මුදල් තැ ම්පතු සිදුකරගැ නීමට අප විසින් පහසුකම් සලසා දී තිබේ, මීට අදා ලව සේවා ගා ස්තු අදා ලවන අතර  වැ ඩි විස්තර සදහා   කා ර්යා ල වැ ඩ කරන වේලා වන් තුල 94117602525 අපහා   සම්බන්ද වන්න නැ තහො ත් info@cal.lk වෙත email පණිවිඩයක්  යො මු කරන්න.