පහත දක්වා ඇති නම් කරන ලද බැංකු ගිණුම් සදහා ඔබගේ අප හා ලියාපදිංචි වී සිටින බැංකු ගිණුම හරහා මුදල් බැර කිරීම සිදු කරන්න, මෙහිදී ඔබේ ජාතික හැඳුනුම්පත අංකය beneficiary narration/remark කොටසේ නිවැරදිව සදහන් කිරීමට සැලකිලිමත් වන්න, පසුව මුදල් බැර කිරීමට අදාල රිසිට්පත සමග CAL Portal එක හෝ APP එක වෙත පිවිස එහි Pay-In Request වෙත ගොස් Pay-In Request එකක් එවීම සිදුකරන්න.
Bank | Branch | Account Number |
Sampath Bank | Headquarters Branch / Branch Code 29 | 002930013083 or 002930021183 |
Seylan Bank | Millennium Branch / Branch Code 86 | 086400041489001 |
Commercial Bank | Foreign Branch / Branch Code 03 | 1416005301 |
Nations Trust Bank | Nawam Mawatha Branch / Branch Code 24 | 024100002392 |
මීට අමතරව ඔබට Justpay සේවා ව ඔස්සේ ද එසැ නින් රුපියල් 50,000 අඩු ඔබගේ මුදල් තැ ම්පතු සිදුකරගැ නීමට අප විසින් පහසුකම් සලසා දී තිබේ, මීට අදා ලව සේවා ගා ස්තු අදා ලවන අතර වැ ඩි විස්තර සදහා කා ර්යා ල වැ ඩ කරන වේලා වන් තුල 94117602525 අපහා සම්බන්ද වන්න නැ තහො ත් info@cal.lk වෙත email පණිවිඩයක් යො මු කරන්න.