CAL Research Portal වෙත සියලුම සේවාදායකයින්ට ප්‍රවේශ විය හැකිය, ඔබගේ CAL ඔන්ලයින් ගිණුමට ලොග් වී AnalytiCAL ටැබය මත ක්ලික් කරන්න තවද ඔබට AnalytiCAL වෙත පිවිසම මගින් පහත දත්ත පරිශිලනය කිරීමට හැකියාවද ලැබේ.

  • කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම ලැයිස්තුගත සමාගම් පිළිබඳ දත්ත 
  • ප්‍රධාන තක්සේරු අනුපාත සහ මූල්‍ය ප්‍රමිතික සියලුම
  • ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශක දත්ත 
  • විදේශීය මිලදී ගැ නීම් සහ විකිණීමේ දත්ත
  • DIY දත්ත මෙවලම් කට්ටලය
  • CAL පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකර ලද වෙළදපොල පර්යේෂණ වාර්තා
  • දෛනික ආර්ථික පුවත්
  • සමාගම් පුවත් සහ ආයතනික නිවේදන
  • ලාභාංශ නිවේදන