විස්තර IGF FIOF HYF QEF BF IMMF
කළමනාකරණ ගාස්තුව 0.75% 0.50% 0.75% 1.50% 1.50% 0.75%
භාරකාර ගාස්තුව වසරකට 240,000 වසරකට 240,000 වසරකට 240,000 වසරකට 240,000 වසරකට 240,000 වසරකට 240,000
භාරකරුගේ ගාස්තුව 0.13% 0.13% 0.13% 0.20% 0.20% 0.13%
අතිරේක කාර්යසාධන ගාස්තුව 10.00% 10.00%
පිටවීමේ ගාස්තු නැත නැත නැත නැත නැත නැත
ඇතුළත් වීමේ ගාස්තු නැත නැත නැත නැත නැත නැත

අරමුදල් තොරතුරු පත්‍රිකාවල සහ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිලාභ ශුද්ධ ගාස්තු යන වග සැලකිය යුතුය.