වසර 25ක සාර්ථක ගමන්මග සනිටුහන් කරමින් CAL හි ඉදිරි දැක්ම සමඟ CAL Holdings ආයතනයේ මුලික කොටස් නිකුතුව පිලිබඳව තොරතුරු අප මෙම වීඩියෝව මගින් ඔබ වෙත රැගෙනවිත් ඇත. CAL Holdings ආයතනයේ මුලික කොටස් නිකුතුව මැයි 8 වන දින ආරම්භ වේ ! මෙය හුදෙක් සංධිස්ථානයක් පමණක් නොව, තවත් සාර්ථක ගමන් මඟක ආරම්භයකි. 🔗 වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://cal.lk/calhipo