1
ඔබේ බැංකු ගිණුමේ නව Deutsche Bank එකතු කිරීමේ ගිණුම ප්‍රතිලාභියා (Beneficiary) ලෙස එක් කරන්න.
බැංකුව
Deutsche Bank (7205)
ශාඛාව
Colombo (001)
ගිණුමේ නම
Capital Alliance Investments Limited
ගිණුම් අංකය
0046797000
2
ඔබේ මුදල් මාරු කරන්න
ඔබට ආයෝජනය කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක, ඔබ ලියාපදිංචි කර ඇති බැංකු ගිණුමෙන් මුදල් මාරු කරන්න.
3
ඔබේ ආයෝජන ඉල්ලීම ඉදිරිපත් කරන්න
CAL Portal වෙත පිවිසී, ඔබේ ආයෝජනය වෙන් කිරීම සඳහා ආයෝජන නිර්මාණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
ගෙවීම් පිළිබඳ සාක්ෂි අවශ්‍ය නොවේ.

