ඔබට ආයෝජනය කිරීමට වඩාත්ම සුදුසු අරමුදල කුමක්ද යන්න ඔබ කොපමණ අවදානමක් ගැනීමට කැමතිද යන කරුණ සහ ඔබ සතුව මුදල්/ද්‍රවශීලතාව තිබීමේ අවශ්‍යතාවය මත පදනම් වේ. අරමුදල් තොරතුරු පත්‍රිකා බාගත කරගන්න.
| අරමුදල | අවදානම | ද්‍රවශීලතාව |
|---|---|---|
| Capital Alliance Investment Grade Fund | අවම | එදිනම |
| Capital Alliance Fixed Income Opportunities Fund | මධ්‍යස්ථ | මධ්‍ය කාලීන |
| Capital Alliance Income Fund | වැඩි | දීර්ඝකාලීන |
| Capital Alliance High Yield Fund | වැඩි | මධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන |
| Capital Alliance Quantitative Equity Fund | වැඩි | දීර්ඝකාලීන |
| Capital Alliance Gilt Fund | අවම | දීර්ඝකාලීන |

